දෙව්මැදුරේ අනාගත ව්‍යාපෘතින්.

  • image
දෙව්මැදුරේ අනාගත ව්‍යාපෘතින්.

දෙව්මැදුරේ අනාගතයට සුරක්ෂිත කරනු සඳහා ලබන වසරට යෝජිත ප්‍රතිසංසකරණ  ව්‍යාපෘතින් යටතේ දෙව්මැදුරේ ඇතුලත හා පිටත බිත්ති නැවත කපරාදු කිරිමට හා තීන්ත පිරියම් කිරිමට මීසම් සභාව යොජනා කල අතර ඒ සඳහා ගෞරවණීය මීසම් සේවක පියතුමාගේ අනුමැතිය ලැබිණ.