Parish Priests

 1876

ගෞරවණීය ෆ්‍රැන්සිස් බර්තියා පියතුමා (නි.ම.නි)

අප දෙව් මැදුර ගොඩනැගිමට මුල පිරීය.

 1877

ගෞරවණීය ෆිලික්ස් ඇන්ඩෘ බර්ජරෙන්ති පියතුමා (නි.ම.නි)

අප දෙව්මැදුරට මුල් ගල තබා දෙව් මැදුරේ වැඩ අවසන් කලේය.

 1882

ගෞරවණීය ජේ.පියනෙත්තෝ පියතුමා

-

 1884

ගෞරවණීය දොමිනික් පුලිකානි පියතුමා (නි.ම.නි)

 1884

ගෞරවණීය ගුලි ඇල්මි පියතුමා

 1885

ගෞරවණීය ජේ.එම්.මැල්ගා පියතුමා

-

 1886

ගෞරවණීය ඊ.සර්ජන්ට් පියතුමා

-

 1886

ගෞරවණීය පි.බුලික් පියතුමා

-

 1886

ගෞරවණීය එල්.පි.පාර්බස් පියතුමා

දෙව් මැදුරේ බිමට සිමේන්ති දැමිම හා කඩලාන පාස්කුව ආරම්භ කිරිම.

 1887

ගෞරවණීය ජේ.බුරගල් පියතුමා සහ ගෞරවණීය එච්.බෝජර් පියතුමා

-

 1888

ගෞරවණීය එච්.බෝජර් පියතුමා

-

 1891

ගෞරවණීය ටි.පි.මිලෝ පියතුමා

-

 1898

ගෞරවණීය පි.දවි පියතුමා

-

 1892

ගෞරවණීය එල්.පි.ගිරෝ පියතුමා

-

 1892

ගෞරවණීය පි.මා.හේ. පියතුමා

-

 1892

ගෞරවණීය සි.චුනවෙල් පියතුමා

-

 1892

ගෞරවණීය ජේ.බ්‍රෝ පියතුමා (යාපනය රදගුරුතුමා)

-

 1898

ගෞරවණීය පී.බුලික් පීයතුමා

-

 1898

ගෞරවණීය එෆ්.එවුස් පියතුමා

-

 1900

ගෞරවණීය එෆ්.ඊ.ඔබර්ට් පියතුමා

-

 1900

ගෞරවණීය එෆ්.ලැක්ටැක්ෂියර් පියතුමා

-

 1904

ගෞරවණීය ඩබ්.පිගරාදු පියතුමා

-

 1905

ගෞරවණීය එච්.හැරල්ඩ් පියතුමා

-

 1906

ගෞරවණීය එල්.පි.ගිරෝ

දෙව් මැදුරේ වහලට උළු දැමිම හා රීදී ජුබිලිය

 1913

ගෞරවණීය ජේ.මැජොරල් පියතුමා

-

 1913

ගෞරවණීය ජේ.ජැමොආ පියතුමා

-

 1913

ගෞරවණීය පි.කැෂුගල් පියතුමා

-

 1914

ගෞරවණීය එච්.හැරල්ඩ් පියතුමා

-

 1914

ගෞරවණීය එච්.පි.මෝසේ පියතුමා

-

 1914

ගෞරවණීය ජේ.ටැන්ටරින් පියතුමා

-

 1914

ගෞරවණීය පි.ෂමින් පියතුමා

-

 1914

ගෞරවණීය ඒ.සේරු පියතුමා

-

 1914

ගෞරවණීය බි.සි.ඒ වීරතුංග

-

 1916

ගෞරවණීය ජේ.මිලිනර් පියතුමා

දෙව් මැදුර ඉදිරිපිට ශ්‍රි මරණ ප්‍රතිමාව ස්ථාපිත කිරිම (එය දැනට සුසාන භුමියේ ස්ථාපිත කර ඇත)

 1916

ගෞරවණීය එඩ්මන් පිරිස් පියතුමා (හලාවත රදගුරුතුමා)

 1916

ගෞරවණීය තෝමස් පාරිස් පියතුමා

 1916

ගෞරවණීය ජේ.ජැමෝආ පියතුමා

-

 1916

ගෞරවණීය එම්.ටැරිසන් පියතුමා

-

 1916

ගෞරවණීය සි.එම්.ප්‍රනාන්ඳු පියතුමා

-

 1916

ගෞරවණීය එච්.පි.මෝස් පියතුමා

-

 1916

ගෞරවණීය ජේ.එම් ලගාතු පියතුමා

-

 1924

ගෞරවණීය ජේ.එච්.මැසෝයර් පියතුමා

-

 1925

ගෞරවණීය බෙනඩික් විල්ෆර්ඩ් පියතුමා

දකුණ හා නැගෙනහිර ලෙස මොරටුව මීසම කොටස් දෙකකට බෙදින, කඩලාන මීසමට වෑවල,විල්ලොරවත්ත,ඉදිබැද්ද,කොස්පැලෑ යන මීසම් අයිති විම.

 1932

ගෞරවණීය ජේ.සයිටර් පියතුමා (නි ම නි )

අභිනව කඩලාන මීසමේ මුල්ම මීසම් පාලනාධිපති පියතුමාය. මෙතුමාගේ සමයේ 'රත්තරන් ජුබිලිය' සිදුවිය.

 1934

ගෞරවණීය එච්.පි.මෝස් පියතුමා (නි ම නි )

-

 1937

ගෞරවණීය ලුවී වුල්ෆ් පියතුමා (නි ම නි )

-

 1937

ගෞරවණීය එල්.එම්.වි.තෝමස් පියතුමා

වත්මන් සංක්‍රිස්තියන් කාමරය මෙතුමාගේ කාලයේදි ගොඩනැගින.

 1940

ගෞරවණීය ජේ.ටැන්ටර් පියතුමා (නි.ම.නී)

-

 1944

ගෞරවණීය ජේ.ජේ.එම්.ලැම්බට් පියතුමා

දෙව්මැදුර ගොඩනැගිමෙන් පසු සිදුවු විශාලතම ප්‍රතිසංස්කරණය රුපියල් 30,000 ක වියදමින් සිදුවිය.

 1949

ගෞරවණීය එ.වි.තෝමස් පියතුමා

දෙව්මැදුරට බෝහෝ ඉඩ-කඩම් මිලදි ගැනිම, මේ සමයේ සිදුවු අතර ලැගුම් ගෘහයේ ඇති ලිඳ මෙතුමාගේ ව්‍යාපෘතියකි.

 1954

ගෞරවණීය ජේ.ට්‍රොන්සි පියතුමා

මෙතුමාගේ පාලන සමයේදි රුපියල් 40,000ක වියදමින් දැ අවුරුද්දක් තුල විශ්මයාර්ථ ලෙස ඉදිබැද්ද දෙව්මැදුර සම්පුර්ණ විය . විල්ලොරාවත්ත දෙව්මැදුර විශාල කිරිම මරිය පාසලට ගොඩනැගිලි ලබා දිම මෙතුමාගේ සේවා කාලයේදි සිදුවු සේවාවන්ගෙන් බිදකි.

 1958

ගෞරවණීය ජේ.ජේ.රස්ටල්ඩෝ පියතුමා

දෙව් මැදුරේ 75 වන ජයන්තිය මේ සමයේ සිදුවිය.

 1959

ගෞරවණීය පෝල් පෙරේරා පියතුමා

 1961

ගෞරවණීය ජුලියස් විජේසුරිය පියතුමා ( නි ම නි )

රජයේ පාසල් වල ආගමික අධ්‍යාපනය අඩපණ වි තිබු යුගයක දහම් පාසල් පන්ති ඇරඹිමට මෙතුමෝ සුවිශේෂ ලෙස දායක විය.

 1964

ගෞරවණීය ජේ.පෙරිනල් පියතුමා (නි ම නි )

-

 1966

ගෞරවණීය ටියුඩර් වනිගසේකර පියතුමා

(දෙව් මැදුරේ නවෝදයේ නිර්මතෘවරයාණෝය. කලාකාමි මෙතුමා යටතේ සන්තන්තෝනි බැතිය වඩාත් ඔප් නැංවුනු අතර පල්ලියගොඩැල්ල පුරාණ විහාරයේ කැණිම්ද සුවිශේෂි වේ. )

ගෞරවණීය  ටියුඩර් වනිගසේකර පියතුමා හදිසි අනතුරකට භාජනය විමෙන් අනතුරුව 

  •                  ගෞරවණීය  බොනිෆස් චන්ද්‍රරත්න පියතුමා
  •                  ගෞරවණීය ලෙෆටියර් පියතුමා
  •                  ගෞරවණීය ෆ්‍රැන්සිස් මාදිවෙල පියතුමා
  •                  ගෞරවණීය නිව්ටන් සිල්වා
  •                  ගෞරවණීය ඇන්ටන් ෆිලීෂියන්

                               යන පියවරුන් මීසම පාලනය කලහ.

 1978

ගෞරවණීය බෙනඩික් ජයතිලක පියතුමා

 1982

ගෞරවණීය මර්වින් ප්‍රනාන්දු පියතුමා

දෙව් මැදුරේ 100 ජයන්තිය මෙතුමා අතින් සිදුවිය.

 1985

ගෞරවණීය ෂර්ලි බ්‍රර්ට්‍රම් රංජිත් පියතුමා

දිවයිනේ ප්‍රථම බයිබල් දැනුම මිනුම තරගයේ සමස්ත ලංකා ශුරතාව අප දෙව් මැදුරට හිමිවිය.

 1992

ගෞරවණීය ප්‍රියන්ත ප්‍රනාන්ඳු පියතුමා

 1998

ගෞරවණීය සුදත් අප්පුහාමි පියතුමා

දෙව්මැදුරේ අනන්‍යය වු ඉපැරණි ජිව ප්‍රමාණ සාන්ත අන්තෝනි ලී සුරුවමේ අනුරුවක් නිම කිරිම මෙතුමාගේ කාලයේදි සිදුවිය

 2000

ගෞරවණීය ක්‍රිස්ටෝපර් මදුරාවල පියතුමා

දෙව්මැදුර ඉදිරිපස මණ්ඩපය ඉදි කිරිම

 2006

ගෞරවණීය ප්‍රසාද් පෙරේරා පියතුමා

125 ජුබිලි ජයන්තිය මෙතුමා අතින් සිදුවිය

 2010

ගෞරවණිය ලලිත් පෙරේරා පියතුමා

දෙව්මැදුර වම්පස නව මණ්ඩපය ඉදි කිරිම

 2015

ගෞරවණීය සුමිත් රෝෂන් රොද්‍රිගු පියතුමා

දෙව්මැදුර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය 2017

 2019

ගෞරවණීය තුසිත් ප්‍රදීප් ප්‍රනාන්දු පියතුමා

වර්තමාන දෙව්මැදුරේ නව අල්තාරය නිර්මාණය 2022ontent

 2023

ගෞරවණීය බර්නාඩ් නෙවිල් පෙරේරා පියතුමා

Initial content